download-1
  • 25/05/2020 14:21
  • Colombo
Popular

ලංකා ටයිල්ස් සමාගම, ෆ්ලො ටයිල්ස් සහ වෝල් ටයිල්ස් නිර්මාණය, නිෂ්පාදනය හා බෙදා හැරීමේ දේශීය වෙළඳපොල ප්‍රමුඛයා වන අතර රටවල් ගණනකට ද අපනයනය සිදු කරයි.

අපගේ වරලත් අලෙවි නියෝජිත ජාලයේ කිරිබත්ගොඩ, කොට්ටාව, මාතර, ඇබිලිපිටිය, බදුල්ල, අම්බලන්ගොඩ සහ බලන්ගොඩ ප්‍රදර්ශනගාරයේ හි පවතින පුරප්පාඩු සඳහා සුහදව කටයුතු කල හැකි, ප්‍රියමනාප, හොඳ සේවාවක් ලබා දීමට කැමති, ධනාත්මක ආකල්ප වලින් යුත් තරුණයන්ගේ අයදුම්පත් කැඳවනු ලැබේ.

# තනතුර : ප්‍රදර්ශනාගාර කළමනාකරු

==================================

# සුදුසුකම් :

~ අ.පො.ස. උසස් පෙළ සමත් වීම

~ සාමාන්‍ය ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව

~ කණ්ඩායම් හැසිරවීමේ හැකියාව

# ප්‍රතිලාභ :

~ අනර්ඝ පුහුණු අවස්ථා

~ විදේශ චාරිකා ඇතුළු වාසි රැසක්

~ වැටුප සහ අනෙකුත් දීමනා සමග රු 50,000/- කට වැඩි ආදායමක්

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

###ඉහත සදහන් නගරයන් වල පදිංචි පුද්ගලයන් පමණක් අයදුම් කරන්න.###

ඔබගේ අයඳුම්පත, අයඳුම් කරනු ලබන තනතුර සහ අදාල ප්‍රදේශය සඳහන් කොට පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලෙන් (අයඳුම් කරනු ලබන තනතුර සහ අදාල ප්‍රදේශය මාතෘකාවේ සඳහන් කර) අප වෙත යොමු කරන්න.

හෝ

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ “Apply for this job” හරහා අයඳුම් කරන්න.

පුහුණු හා සංවර්ධන කළමණාකරු,

ලංකා ටයිල්ස් පී.එල්.සී.,

අංක 215, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05.

E Mail : sales@lankatiles.com