*ඌරුබොක්ක නගරයෙහි ප්‍රසිද්ධ වීරදිවාකර ස්ටෝර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ව්‍යාපාරික ස්ථානය සහ නිවස ,ඉඩම විකිණීමට ඇත.
*දේපල ඌරුබොක්ක-මාතර පාර ඉදිරිපිට පිහිටා ඇත.
*ඌරුබොක්ක ප්‍රධාන මාර්ගය දිගේ, නේවාසික සහ වාණිජ දේපළ
දැකිය හැක.
ප්‍රධාන තැපැල් කාර්යාලය, ඌරුබොක්ක පොලීසිය ,ප්‍රාදේශීය සභාව ,සමුකිරණ ආයතනය, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙම ව්‍යාපාරික ස්ථානයට යාබදව පිහිටා ඇත.
*ගොඩනැගිල්ල ඇති ප්‍රදේශය
බිම් මහල – වර්ග අඩි 2,887.0
පළමු මහල – වර්ග අඩි 2,917.0
ඉඩමේ විශාලත්වය පර්චස් 36.33 කි.
#බිම් මහලෙහි නිවස , ගබඩා කාමරය , කාර්යාලය පිහිටා ඇත . නිවසෙහි නිදනකාමර 3 ක් ,නාන කාමරයක් ,කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් ,ආලින්දය පිහිටා ඇත .
#උඩු මහලෙහි ප්‍රධාන වයාපාරික ස්ථානය පිහිටා ඇත.
*පිරිසිදු නිරවුල් ඔප්පු
*මෙම ගොඩනැගිල්ල තට්ටු 4 කට ගොඩනැගීමට සැලසුම් කර ඇත.
ඒ අනුව foundation එක සකසා ඇත
මෙම ස්ථානය
*වයාපාරික ස්ථානයකට
*ගබඩා සංකීර්ණයකට
*උත්සව ශාලාවකට
සුදුසුය.
තෙකලා විදුලිය ,දුරකතන පහසුකම් ,ජල නල පහසුකම්
T.P & Whatsapp – 074 3430113
මිල ගණන් සාකච්ජා කර ගත හැක.
Overview
- Condition : Used
- Property Type : Building
- Size -(sf) : 2887