₨ 100,000
අහංගම ඉමදුව පාරෙ දික්කුඹුර හන්දියේ SCL එකට මීටර් 200ක් දුරින් මෙම නිවස හා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට තිබේ. පර්චසය ලක්ශයයි. (ඔබ සොයන්නෙ ඉතා නිදහස් නිස්කලංක පරිසරයක් නම් මෙන්න හොදම තැන) මුදල් හදිස්සියක් හේතුවෙන් විකිණේ. මිල වෙනසක් කරගත හැකිය. (0774618203) (0778858779)
Overview
- House Size (sf) : N/A
- Land Type : Residential
- Number of Perches : 92