• 20/04/2021 19:38
  • Homagama, Colombo District
 5,700,000total price(Negotiable)

👉හෝමාගම මාදුලාවේ අඩක් නිමකල දැනට පදිංචිව සිටින අඟනා නිවස සමඟ ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට.

🏞️ඉඩම
🔸පර්චස් 10.25

🏘️නිවස 80% ක් සම්පූර්ණ කර ඇත.
🔸නිදන කාමර 02
🔸විශාල සාලය
🔸කෑම කාමරය
🔸නානකාමරය (උණුසුම් ජලයද සමඟ)
🔸මුලුතැන්ගෙය

🔸විදුලිය
🔸නල ජලය සහ ළිං ජලය සහිතව
🔸ස්ථාවර දුරකථන (PEO TV සම්බන්ධතාවය සමඟ)
🔸අඩි 15 පුලුල් මාර්ගය නිවසටම
🔸වටතාප්ප දමා ගේට්ටු යොදා ඇත.

🔸366 හල්බරාව හෝමාගම බස් මාර්ගයට 300m
🔸පාදුක්ක නගරයට 1.5km
🔸125 පාදුක්ක කොළඹ බස් මාර්ගයට 2km
🔸කොළඹ අවිස්සාවේල්ල දුම්රියපළට 2km
🔸මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 4km

💰 මිල ලක්ෂ 57යි

🔸පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් වෙනස් කරගත හැක.

😌 නිරවුල් ඔප්පු

☎විමසීම්
0754801801 / 0775 802 880 / 0778 610 906
MM Property

Overview

  • House Size (sf) : N/A
  • Land Type : Residential
  • Number of Perches : 10.25