IMG-20230528-WA0037-1
  • 28/05/2023 16:00
  • Kandana, Gampaha District
Popular
 11,000,000(Negotiable)


ස්ථානය : පොල්පිති මුකලාන
(අංග සම්පූර්ණ “නවීන තනි මහල් නිවස”)
මිල : ලක්ෂ 110/= (*සංශෝධිත මිල)
ප්‍රමාණය : පර්චස් 7.00 යි

පරිමාණය : වර්ග අඩි 1000+ (Sq.Ft 1000+)
ප්‍රවේශ මාර්ගයන් : මාර්ග අංක 276 (ගම්පහ කඳාණ)

නිදන කාමර 3, සාලය, කුස්සිය, කෑම කාමරය, ඇතුලත නාන කාමරය, සේවක වැසිකිළිය සම්පුර්ණ ටයිල්, සම්පූර්ණ සීලිම, පැති  ගේට්ටුව (Sliding Gate), ගේට්ටුව සහ වාහන නැවතුම

නල ජල පහසුකම්, නිරවුල් පිරිසිදු ඔප්පු, අනුමත ලියකියවිලි, පුළුල් පිවිසුම් මාර්ග,
සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව

ගමනාගමන පහසුකම : බටුවත්ත, වල්පොල සහ බුළුගහගොඩ දුම්රිය ස්ථානයන්ට යාහැකි සීමිත ගමනාගමන පිවිසුම.

වැඩිදුර තොරතුරු විමසීම්
(0772906282)

Overview

  • Condition : Brand New
  • Bed : 3
  • Bath Room/Toilet : 1