• 20/04/2021 18:13
  • Ragama, Gampaha District
 8,500,000total price(Negotiable)

රාගම වල්පොල දුම්රියපොළට 🚆🚆🚆 මීටර් 850යි සියලුපහාසුකම් සහිත අගනා දෙමහාල් නිවසක් ඉක්මනින් විකිණීමට , මිල ලක්ෂ 85යි අවසන් මිල . අත්පිට මුදලට පමණයි , වැඩි විස්තර සදහා පහාත විස්තර කියවන්න කියවා බලා ගැනුම්කරුවන් පමණක් අමතන්න 0715903663-0761240603 ( මංජුල ).

🏘️👉 පර්චස් 13යි , 👉දෙමහාල් නිවසකි උඩුමහල සාදා නොමැත , 👉 උඩ සහා යට නිදනකාමර 4ක් සහා ඈටෑච් බාත්රූම් 2ක බිල්ඩින් පැලෑන.👉 ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතව .

🏘️ 👉 යට මහාල සම්පුර්ණයෙන් වැඩ නිමා කොට ඇත , 👉 ප්‍රදාන සාලය , 👉 කෑම කාමරය ,👉නිදනකාමර 2යි , 👉 බාත්රූම් 1යි, 👉 මුලුතැන්ගෙය , 👉 ෆුල් ටයිල්ස් කර ඇත , 👉 තුන් පැත්තක වටතාප්පය , 👉 පර්චස් 13යි , 👉 නිරවුල් සින්නක්කර පිරිසිදු ඔප්පුව , 👉 අඩි 20 පුලුල් මාර්ගය නිවසටම , 👉 වහාන 3ක් නැවතීමේ පහාසුකම . 👉 ජලය විදුලිය සියලුපහාසුකම් සහිතයි .

🏘️👉 මෙම නිවස ඉක්මනින් ඔබගේ කරගන්න ඉක්මන් රස්තියාදුවක් නැති අවංක කඩිනම් සේවාවක් ලබාගන්න දැන්ම අමතන්න 0715903663-0761240603 ( මංජුල ).

Overview

  • House Size (sf) : N/A
  • Bed : 4
  • Bath Room/Toilet : 2