• 07/04/2021 20:54
  • Galle, Galle District
 750,000per perch(Negotiable)

දොඩන්දූව
දුම්රිය පල අසල
මුලු ඉඩම පර්චස් 23.5ක්..
අලුත් ප්ලෑන් එකේ
පර්චස් 20යි (19.8)

පර්චස් එක ලක්ශ 750000යි
මුලු මුදල ලක්ශ 150යි
සින්නක්කර ඔප්පු
ප්ලෑන් සහිතයි
හිස් ඉඩමක් නිසා ජලය විදුලිය අරගෙන නෑ .
හික්කඩුවට 6km,
ගාල්ලට 12km
ස්වභාවික ආපදා කිසිවක් නැත
හතරැස් ඉඩම
තැනිතලා ඉඩම
බැංකු ණය ලබාගත හැකිය..
ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයට මූනලා ඉඩම.0762341606

Overview

  • Land Type : Residential
  • Number of Perches : 20