• 13/01/2021 11:59
  • Gampaha, Gampaha District
New
 365,000(Negotiable)

🖊️ගම්පහ නගරයට කි.මී.3යි,

🖊️කොළඹ නුවර පාරට කි.මී.3යි,

🖊️ඔරුතොට පාරේ සිට ඉඩමට මී.800යි,

🖊️ලුම්බිණි කනිෂ්ඨ විද්‍යාලයට මී.70යි.

🖊️ඉහළ යාගොඩ පාරට මුහුණලා අනෙක් පසින් කුඹුරු යායට මායිම්ව ඇත.

🖊️පර්.28.8 ක නිරවුල් ඔප්පු සහිත ඉඩම නිවසක් ඉදිකිරීමට හෝ ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසුයි.

🖊️දැනට කුලියට දී ඇති කුඩා නිවසක් ඇතත් ඒ සඳහා වටිනාකමක් එක් කිරීමට අදහසක් නැත. පර්චස් 1 ක් 365000/=

Overview

  • Land Type : Residential
  • Number of Perches : 28.8