₨ 365,000
🖊️ගම්පහ නගරයට කි.මී.3යි,
🖊️කොළඹ නුවර පාරට කි.මී.3යි,
🖊️ඔරුතොට පාරේ සිට ඉඩමට මී.800යි,
🖊️ලුම්බිණි කනිෂ්ඨ විද්‍යාලයට මී.70යි.
🖊️ඉහළ යාගොඩ පාරට මුහුණලා අනෙක් පසින් කුඹුරු යායට මායිම්ව ඇත.
🖊️පර්.28.8 ක නිරවුල් ඔප්පු සහිත ඉඩම නිවසක් ඉදිකිරීමට හෝ ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසුයි.
🖊️දැනට කුලියට දී ඇති කුඩා නිවසක් ඇතත් ඒ සඳහා වටිනාකමක් එක් කිරීමට අදහසක් නැත. පර්චස් 1 ක් 365000/=
Overview
- Land Type : Residential
- Number of Perches : 28.8