• 07/04/2021 06:51
  • Kurunegala, Kurunegala District
Popular
 3,800,000total price(Negotiable)

කටුගස්තොට කුරුණෑගල පාරේ කටුගස්තොටට 6km (විනාඩි 10)දුරින් පිහිටි පර්චස් 28,අගනා ඉඩම(වෙලට මුහුණලා ) විකිණීමට තිබේ.
* පිරිසිදු ඔප්පු
* ජලය /විදුලි පහසුකම් ඇත
(කුඩා නිවසක් ඇත )
* ගලගෙදර අධ්වේගී මාර්ගයට නුදුරින්
* බෑවුම් සහිත ඉඩම
* කාපට් අතුරා ඇති මාර්ගය
අමතන්න 0772270273
ලක්ෂ 38

Overview

  • Land Type : Residential
  • Number of Perches : 28