Ref no = mi 0009
? 0767817180
හෝමාගම පනාගොඩ වැලිපිල්ලෑව
පර්චස් 12 සමග අගනා නිවසක් විකිණීමට ඇත.
?ලක්ෂ 75 යි මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
☎️0767817180
?299 බස් මාර්ගයට 30m.
?293 හෝමාගම – හංවැල්ල ප්‍රධාන බස් මාර්ගයට 900m.
?190 මීගොඩ – පිටකොටුව බස් 2 Km
?හෝමාගම 4km
?අතුරුගිරියට 5Km
?අතුරුගිරිය අධිවේගී පිවිසුමට 5.7Km
?ගොඩගමට 3Km (හයිලෙවල් පාර)
?ඇබුල්ගමට 2.5Km(අවිස්සාවේල්ල – -කොළඹ ප්‍රධාන බස් මාර්ගයට)
?හංවැල්ලට 3.5Km
?ලංක ටයිල්,රොසෙල් ටයිල්,ලංකා අශෝක ලේලන්ඩ්,ඩිල් ෆිඩ් වැනි කර්මාන්තශාලා වලට 1 Km
?Elephat house,CBL,Pepsi,Risbery වැනි කර්මාන්තශාලා වලට 2Km
?නල ජලය විදුලිය.අවශ්‍යනම් ලිං ජලයද භාවිතා කර හැක.
?නිරවුල් ඔප්පු
?ඉතා පහසුවෙන් බැංකු ණය ලබාගත හැක.
?මාර්ග දෙකකට මුහුණලා ඉඩම පිහිටා ඇත.
?කාමර 3
?සාලය(ටයිල් කර ඇත)
?කෑම කාමරය(ටයිල් කර ඇත)
?නාන කාමරය (ටයිල් කර ඇත)
?මුලුතැන්ගෙය(ටයිල් කර ඇත)
වැඩි විස්තර සදහා විමසන්න.
0767817180
Overview
- Condition : Re-Condition
- Land Type : Residential
- Number of Perches : 12