On Call
කඩුවෙල, පහළ බෝමිරිය නිවස සමඟ පර්චස් 22ක බිම් කොටසක් විකිනිමට ඇත.
නිවස සදහා මිලක් අය කරන්නේ නැත. ඉඩම සදහා පමණක් මිල කර ඇත.
සාලය, නිදන කාමර 3, කැම කාමරය, කුස්සිය සමග බාත්රූම් එක තිබේ.
නිවසට ඇතුලුවිම සදහා අඩි 12 පෞද්ගලික පාරක් තිබේ.
නිරවුල් සින්නක්කර ඔප්පු සහිතය.
පොල් ගස් කිහිපයක්, කොස් ගසක් ඇත.
කොරතොට – හංවැල්ල ප්‍රධාන මාර්ගයට (697 බස් මාර්ගයට) 1KM
නවගමුව නගරයට 1KM
කඩුවෙල නගරයට 3KM
අතුරුගිරිය නගරයට 7KM
හංවැල්ල නගරයට 7KM
කැලණිය නගරයට 10KM
කොළඹ නගරයට 15KM
කොට්ටාව නගරයට 16KM
නුවර මාර්ගයට 16KM
කඩුවෙල – කොතලාවල සිග්‍රගාමි මාර්ගයට 3.5KM
අතුරුගිරිය සිග්‍රගාමි මාර්ගයට 5KM
පෙට්‍රල් ශෙඩ් සදහා 1KM
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
0777720216/ 0725254759
Overview
- Land Type : Residential
- Number of Perches : 22