• 22/02/2021 15:53
  • Kandana, Gampaha District
New
 25,000,000total price(Negotiable)

මෙන්න තවත් අගනා නවීන පන්නයේ දෙමහාල් නිවසක් විකිණීමට , මිල අඩු කරා , වැදගත් පරිසරයක ජිවිතයම ගෙවීමට කැමති ඔබට පදිංචියට සුදුසුම තැන , පර්චස් 12ක් මිල ලක්ෂ 250යි. මිල ගණන් කතා කරගත හැක මීගමු කොළඹ ප්‍රදාන බස් මාර්ගයට මීටර් 400යි. වැඩි විස්තර සදහා පහාත සදහන් විස්තර හොදින් කියවා බලා ගැනුම්කරුවන් පමණක් අමතන්න +94715903663 – +94761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් ).

1🏠️ ස්තානය කදාන නාගොඩ , මිල ලක්ෂ 250යි , වැදගත් අසල්වැසියන් , වැදගත් පරිසරය .

2 🏠️ පර්චස් 12ක් තුළ ඉදිකරවා ඇති මෙම දෙමහාල් නිවස ප්‍රදාන සාලය , නිදනකාමර 4ක්, නවින පන්නයේ නානකාමර 4කින් , ප්‍රැන්ටිය සහිත කුස්සියකින්ද සමන්විතය , ෆුල් ටයිල්ස් ෆුල් පිනිසින් වහාල, අගනා ගාර්ඩ්න් එකක්ද ඇත , වහාන 2 ක් නැවතීමේ පහාසුකම් .

3 🏠️ ජලසම්පාදන මංඩලයේ ජල සැපයුමද , විදුලිය , සහා සියලුපහාසුකම් සහිතයි , ප්‍රසිද්ධ පෙළේ පාසල් , පල්ලි , පංසල් , සුපමාර්කට් , පයින් යන දුරින් පිහිටා ඇත .

4 🏠️ මීගමු කොළඹ ප්‍රදාන බස් මාර්ගයට මීටර් 400යි , කදාන නගරයට km 2.5යි රාගමට Km2යි , මහා බාගෙට km 2යි, කොළඹ නගරයට km 13යි, කඩවත හයිවේ එන්ට්‍රරන්ස් එකට km 6යි . සෑම තැනකටම ඉක්මනින් ලගාවිය හැකි ඉතා අනර්ග වටිනාකමක් ඇති නිවසක් .

5 🏠️ ඔබට අවශ්‍ය අවංක විශ්වාසනීය රස්තියාදුවක් නැති කඩිනම් සේවාවක් ලබාගන්න දැන්ම ගැනුම්කරුවන් පමණක් අමතන්න +94715903663 – +94761240603 ( මංජුල ප්‍රොප්‍රට්‍රි රියල් ස්ටෙට් ). ස්තුතියි ඔබට.

Overview

  • House Size (sf) : N/A
  • Land Type : Residential
  • Number of Perches : 12