IMG-20201217-WA0060-2
  • 12/01/2021 01:03
  • Kiribathgoda, Gampaha District
On Call

Employer: SUCCESS LOGISTIC
Job type: Full Time
Required education: Ordinary Level

අගනගරයේ පිහිටි තොග වශයෙන් භාන්ඩ නැව් මගින් රැගෙන විත් ගබඩා කරන පෑලියගොඩ හා කිරිබත්ගොඩ පිහිටි where house සේවය සදහා ගබඩා පාලකයින් කඩිනම් සේවය සදහා අවශ්‍යය කර තිබේ

සුදුසුකම්

– වයස අවු.18-45 අතර පිරිමි.

– පලපුරැද්ද ඇතත් නැතත් එන්න.

– අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි.

ප්‍රතිලාභ

– නවාතැන් පහසුකම්.

– සේවයේ උසස් වීම්.

– ආකර්ෂණීය වැටුප් සහ දීමනා

වැඩි විස්තර සදහා දු.අ අමතා දිනයක් වේලාවක් වෙන්කරවා ගන්න

0706677873

Overview

  • Job Type : Full Time
  • Application Deadline : 04/11/2021

Features:

  • Employer: SUCCESS LOGISTIC
  • Job type: Full Time
  • Required education: Ordinary Level