• 21/02/2021 19:22
  • Kottawa, Colombo District
New
 13,500,000total price(Negotiable)

Two Story House For Sale
10 perches
6 Beds
Makubura Kottawa
Price 135 lks

කොට්ටාව අධිවේගී පිවිසුම සඳහා 1 km ( හිරිපිටිය පාරේ පිහිටි ) දුරින් පිහිටි පර්චස් 10 ඉඩම සමඟ කාමර 6 දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට තිබේ .

පර්චස් 10
කාමර 6
නාන කාමර 2
මුළුතැන්ගෙය 2
සාලය
වට තාප්ප සහිතය .
ඉහළ මහල වැඩ සම්පූර්ණයෙන් නිම කර නොමැත .
අමතරව Anex එකක් සහිතය .

විකුණුම් මිල ලක්ෂ 135.(මිල සාකච්ඡා කල හැකිය .

හයිලෙවල් මාර්ගයට /makubura බහුවිධ පිවිසුම සඳහා / අධිවේගී පිවිසුම සඳහා 1 km.

SDS Services & Properties
+94705 821 000

Overview

  • House Size (sf) : N/A
  • Land Type : Residential
  • Number of Perches : 10
  • Address : Makumbura, Kottawa