₨ 13,500,000
Two Story House For Sale
10 perches
6 Beds
Makubura Kottawa
Price 135 lks
කොට්ටාව අධිවේගී පිවිසුම සඳහා 1 km ( හිරිපිටිය පාරේ පිහිටි ) දුරින් පිහිටි පර්චස් 10 ඉඩම සමඟ කාමර 6 දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට තිබේ .
පර්චස් 10
කාමර 6
නාන කාමර 2
මුළුතැන්ගෙය 2
සාලය
වට තාප්ප සහිතය .
ඉහළ මහල වැඩ සම්පූර්ණයෙන් නිම කර නොමැත .
අමතරව Anex එකක් සහිතය .
විකුණුම් මිල ලක්ෂ 135.(මිල සාකච්ඡා කල හැකිය .
හයිලෙවල් මාර්ගයට /makubura බහුවිධ පිවිසුම සඳහා / අධිවේගී පිවිසුම සඳහා 1 km.
SDS Services & Properties
+94705 821 000
Overview
- House Size (sf) : N/A
- Land Type : Residential
- Number of Perches : 10
- Address : Makumbura, Kottawa